ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමට ගිය පස්දෙනෙකුට වසර 67 ක සිරදඬුවම්.
කොල්ලුපිටිය ප්‍රදේශයේ පර්චස් 29ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ එකම පවුලේ හතර දෙනෙකු ඇතුළු පස් දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් වසර 67 ක සිර දඬුවම් නියම කරයි.






















