පෙර පාසැල් හා පාසල් වල 1 ,2 ශ්‍රේණි අගෝස්තු දසවන දින ඇරඹෙයි.
දිවයිනේ සියලුම පෙරපාසල් සහ පාසැල් වල1 සහ 2 ශ්‍රේණි අගෝස්තු10දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.