Sunday, November 8, 2026
HomeNEWSඉන්ධන ටැංකි රථවලට ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට ලිපියක්

ඉන්ධන ටැංකි රථවලට ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට ලිපියක්

රටේ පවතින කලහකාරී තත්ත්වය මත ඉන්ධන ටැංකි රථ සඳහා නිසි ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පොලිස්පතිවරයා ට ලිපියක් යොමුකර තිබේ.

එම සංගමයේ සම ලේකම් ඩී.වී ශාන්ත සිල්වා මහතා විසින් එම ලිපිය යොමුකර ඇත.

ඉදිරි දින දෙක ඇතුළත නිසි ආරක්ෂාවක් නොලැබෙන්නේ නම් ටැංකි රථ හිමිකරුවන් ට සේවයට වාර්ථා කිරීම අපහසු බව ද එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

එම නිසා රටේ පවතින කලහකාරී තත්ත්වය මත ටැංකි රථ අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බැවින් ඉක්මනින් මේ පිළිබඳ තීරණයකට එළඹෙනු ඇතැයි විශ්වාස කරන බවද එම ලිපිය මඟින් පොලිස්පතිවරයාට දැනුම්දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img