අද මධ්යම රාත්රී සිට ක්රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කරයි.ඔටෝ ඩීසල් 1L රු 10කින් ඉහළට නව මිල 392යි, සුපර් ඩීසල් 1L රු 50කින් ඉහළට නව මිල රු 528යි, ඔක්ටේන් 92 පෙට්රල් 1L රු 15කින් ඉහළට නව මිල 414යි. භූමිතෙල් සහ ඔක්ටේන් 95 පෙට්රල් මිලේ වෙනසක් නැත.සිපෙට්කෝ ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව ලංකා අයි.ඕ.සී.සමාගම ද ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි.






















