සමගි ජනබලවේගයේ සභාපති ධුරයෙන් සහ එහි අනෙකුත් සියලුම තනතුරු වලින් ඉමිතියාස් බාකීර් මාකර් මහතා ඉල්ලා අස්වෙයි. ඊට අදාළ ලිපිය ඔහු විසින් පක්ෂ නායකත්වයට සහ මහලේකම්වරයා වෙත යොමුකර තිබේ.