ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි ක්මේනි ඝාතනය කිරීමට ඊශ්රායල් අගමැති පබන්ජමින් නෙතනියානු කළ සැලැස්මක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රතික්ෂේප කර ඇති බව bbc වාර්තා කරයි. ඊශ්රායලය ඉරානයට ප්රහාර එල්ල කිරීමෙන් පසු නායකයින් දෙපල අතර සිදු වූ බවට වාර්තා වන දුරකථන සංවාදයේදි කමේනි ඝාතනය කිරීම හොඳ අදහසක් නොවන බව ට්රම්ප් පවසා ඇති බවද එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.






















