පාකිස්ථාන තුන්කොන් තරගාවලිය.
ශ්රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්. (ශ්රී ලංකාවේ හොඳම සහ ලොව 02 වන වැඩිම එක්දින ලකුණු හඹා යාම)
එංගලන්තය:429/4,
ශ්රී ලංකාව:430/8 (49.5)
එංගලන්තය සමඟ අද (22) තරගය.
ශ්රී ලංකා ඉනිම (430/8): පවන් රත්නායක:130, දසුන්:97, අවිශ්ක ප්රනාන්දු:97, ජනිත්:61*,
ජෝෂ්:3/79, කරන්:2/103.






















