Friday, October 23, 2026
HomeNEWSනාමල් සහ චාමර නොවැම්බර් 6 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

නාමල් සහ චාමර නොවැම්බර් 6 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පා.ම. චාමර සම්පත් දසනායක සහ ඔහුගේ ලේකම්වරයා 11/06 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග.මීට අමතරවක්‍රිෂ් නඩුවට අදාළව, පා. ම. නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. ඔහු සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන 11/06 තෙක් යළි රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හෝමුස්හි නෞකාවලට පහරදීමත් සමගම බොර තෙල් මිල යළිත් ඉහළට

හූති ප්‍රහාර, හෝමුස්හි නෞකාවලට පහරදුන් බව ඉරානය ප්‍රකාශ කිරීම ඇතුළු තත්ත්වයන් සමඟ, බ්‍රෙන්ට් බොර තෙල් මිල මැයි 5 වනදාට පසු ඉහළම අගය වන ඇ:ඩො:115...

ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි

ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි. හිටපු ජනාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකළ පළමු හෘද සැත්කම සාර්ථක බව පවුලේ ආරංචිමාර්ග සදහන් කර සිටියි.කොලඹ පිහිටි පෞද්ගලික...

එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්

පාකිස්ථාන තුන්කොන් තරගාවලිය. ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්. (ශ්‍රී ලංකාවේ හොඳම සහ ලොව 02 වන වැඩිම එක්දින ලකුණු හඹා යාම) එංගලන්තය:429/4,ශ්‍රී ලංකාව:430/8 (49.5) එංගලන්තය සමඟ...

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසට අධිකරණ නියෝගයක්

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන්වහන්සේ ඇතුළු පිරිසට එහි අඛණ්ඩව රැඳී සිටීමෙන් වැළකීම ඇතුළු අධිකරණය ලබාදුන් නියෝගයක් කියවා දීමෙන් පසු, පොලිසිය එම ස්ථානයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img