Monday, August 31, 2026
HomeNEWSඑන්නත් පෙරහුරුව සිදුවූ අයුරු

එන්නත් පෙරහුරුව සිදුවූ අයුරු

එන්නත් පෙරහුරුව සිදුවූ අයුරු

කොරෝනා රෝගීන්ට ලබාදීමට නියමිත එන්නත පිළිබඳ පෙරහුරු වැඩසටහනක් අද (23) උදෑසන පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරුණි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 25 දෙනෙකුට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ කරගෙන තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද ඊට සහභාගී වූ අතර සායනික කටයුතු මාධ්‍ය ආවරණයට ඉඩ ලබාදී නොතිබුණි. 

එම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා සඳහන් කළේ, “ප්‍රථමයෙන් මෙම පෙරහුරුව සඳහා ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලය අද යොදවාගෙන තිබෙනවා. ඉදිරියේදී ප්‍රජාව සඳහාත් ක්‍රියාත්මක කරනවා. සුරක්ෂිතව එන්නත් ලබාදීමත් සුරක්ෂිතව සායනයෙන් පිටවීම සඳහාත් අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා,” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.

ඉරානයේ ලාරක් දූපත ඉලක්ක කරගෙන ඇමෙරිකානු ප්‍රහාර

ලාරක් දූපතේ ඉරාන මිසයිල දියත් කරන ස්ථාන දෙකක් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් හමුදා සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් මියගොස්...

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img