Monday, August 31, 2026
HomeNEWSවිදෙස්ගතව සිටි පිරිසක් පැමිණෙයි

විදෙස්ගතව සිටි පිරිසක් පැමිණෙයි

විදෙස්ගතව සිටි පිරිසක් පැමිණෙයි

රටවල් කිහිපයකින් පුද්ගලයින් 486 දෙනෙකු ඊයේ (22) උදෑසන 8.30 සිට අද (23) උදෑසන 9 දක්වා වූ කාලය තුළ කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණ තිබුණි.

ජර්මනිය, ඉතාලිය, පකිස්ථානය, සිංගප්පූරුව, චීනය, ඉන්දියාව, ඩුබායි සහ දෝහා කටාර් යන රටවල සිට ඒම පිරිස මෙරටට පැමිණ ඇත.

ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණයට ලක්කිරීමෙන් පසු ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණි.

“යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් අපිට ගොඩාක් උදව් කළා. අද ලංකාවේ කොවිඩ් තත්ත්වයේ යම් පාලනයක් ඇති වෙලා තියෙන්නේ හමුදාවේ මැදිහත්වීම තුළයි,” යනුවෙන් විදෙස්ගතව සිට පැමිණි පිරිස් අදහස් දක්වමින් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.

ඉරානයේ ලාරක් දූපත ඉලක්ක කරගෙන ඇමෙරිකානු ප්‍රහාර

ලාරක් දූපතේ ඉරාන මිසයිල දියත් කරන ස්ථාන දෙකක් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් හමුදා සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් මියගොස්...

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img