Thursday, November 12, 2026
HomeNEWSකජිමාවත්තේ ගින්නට හසුවූ පවුල්වලට පහසුකම් සලසා නිවාස ලබා දීමේ වැඩපිළිවෙලට රජය මැදිහත්...

කජිමාවත්තේ ගින්නට හසුවූ පවුල්වලට පහසුකම් සලසා නිවාස ලබා දීමේ වැඩපිළිවෙලට රජය මැදිහත් වනවා – සභානායක අමාත්‍ය දිනේශ් ගුණවර්ධන

කජිමාවත්තේ ගින්නට හසුවූ පවුල්වලට පහසුකම් සලසා නිවාස ලබා දීමේ වැඩපිළිවෙලට රජය මැදිහත් වනවා – සභානායක අමාත්‍ය දිනේශ් ගුණවර්ධන

කොළඹ මාදම්පිටිය ග්‍රාම සේවා වසමේ කජිමාවත්තේ ඇති වු ගින්නෙන් හානියට පත්වූ පවුල්වලට අවශ්‍ය පහසුකම් සලසා ස්ථිර නිවාස ලබා දීමේ වැඩපිළිවෙලට රජය මැදිහත්වන බව සභානායක අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා  පිළිතුරු ලබා දෙමින් මේබව පැවසීය.

මෙම කජිමාවත්තේ මහජනතාවට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂාව ඇතුළු පහසුකම් සලසා දීමට රජය කැපවන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ මෙම නිවාස වැඩපිළිවෙල සදහා ස්ථිරසාර විසදුමක් ලබා දීමට රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ මෙම විපතට පත් ජනතාවට ලෑලිවලින් නිවාස ඉදිකරගන්නා ලෙස දැනුම් දී ඇති බව වාර්තාවන බැවින් මේ පිළිබද අවධානය යොමු කිරීම වැදගත් බව මෙහිදී විපක්ෂනායක වරයා පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්..දහම් පාසල් ගුරු දීමනා සහ විද්‍යාපීඨ ගුරු දීමනා ඉහළට

2027 අයවැය: පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්. දහම් පාසල් ගුරු දීමනාව රු:12,500 දක්වා රු:5000 කින් ඉහළට. විද්‍යා පීඨ ගුරු දීමනාව රු:10,500 සිට 20000 දක්වා ඉහළට..

මෙවර අයවැයේ උපායමාර්ගික සැලසුම් 07 ක්- ජනපති

2027 අයවැය: මෙවර අයවැයේ උපායමාර්ගික සැලසුම් 07 ක්. හදිසි භාවිතයට භාණ්ඩාගාරයේ මුදල් සංචිතයක් පැවතිය යුතුයි: ජනපති.-2027 අයවැය: ආයෝජනයන්ට හිතකර පරිසරයක්. අපනයන තරගකාරීත්වය සහ විදෙස් විනිමය ධාරිතාව ඉහළට. අයවැය...

2027 අයවැය ඉදිරිපත් කිරීම සඳහා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි

2027 අයවැය ඉදිරිපත් කිරීම සඳහා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි.

නාමල් රාජපක්ෂගෙන් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට විශේෂ පණිවිඩයක්

දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සභාපති හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් – නාමල් රාජපක්ෂගෙන් විශේෂ පණිවිඩයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img