කන්දකාඩු වල තවත් 196කට කොරෝනා.
කන්දකාඩු වල තවත් 196කට කොරෝනා. කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 196 දෙනකුට covid-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.