දේශපාලන පලිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ.
පසුගිය යහපාලන ආණ්ඩුව කාලය තුළ සිදු වූ දේශපාලන පලිගැනීම් සොයා බැලීම සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් ගැන සොයන ජනාධිපති විමර්ශන කොමිසමේ කාලය තවත් මාස 4 කින් දීර්ඝ කෙරේ.






















