සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කළුමල්ලි හෙරොයින් සමග අත්අඩංගුවට.
සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ සමීපතමයකු රොහාන් ප්‍රදීප් හෙවත් කළුමල්ලි හෙරොයින් සමග අංගොඩදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.