Wednesday, September 23, 2026
HomeNEWSකම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ‘අප අමතන්න’ යටතේ සඳහන් කර ඇති දුරස්ථ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කම්කරු නීතිවලට අදාළ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් පැමිණිලි, විමසීම් සිදුකළ හැකි බව දැනුම් දෙයි.

ඊට අදාළ ලිඛිත විමසීම් තමා සේවය කරන හෝ සේවය කරන ලද ආයතනය පිහිටා තිබෙන බලප්‍රදේශයට අයත් කම්කරු කාර්යාලය වෙත යොමු කිරීමට ද මහජනතාවට අවස්ථාව සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පවතින කොවිඩ් තත්ත්වය මත කම්කරු දෙපාර්තමේන්තුවට අයත් කම්කරු කාර්යාල මහජනතාව සඳහා විවෘත නොවන නමුත් අවශ්‍ය සේවා සැපයීමට පියවර ගෙන ඇති බව දැනුම් දී තිබේ.

කම්කරු දෙපාර්තමේන්තුවට අයත් නිල වෙබ් අඩවිය – http://www.labourdept.gov.lk

ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...

ඉදිරියේදී ඉන්ධන සහනාධාරයක්ද? මිල සංශෝධනයක්ද?

ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනාධාරයක් ලබාදීම හෝ මිල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී....

‘සුභග’, ‘තාක්ෂණවේදය’ සහ ‘ සුජාත දියණි’ ශිෂ්‍යත්ව මුදල් වැඩි කිරීමට රජයේ අවධානය

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක 'සුභග', 'තාක්ෂණවේදය' සහ 'සුජාත දියණි' ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ ගෙවනු ලබන මුදල් සහ ශිෂ්‍යාධාර ලබන සිසුන් ප්‍රමාණය වැඩිකිරීමට රජයේ අවධානය යොමුව...

රජය තවත් IMF වැඩසටහනකට යයිද?

වත්මන් විස්තීරණ ණය පහසුකම් වැඩසටහන අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවත් වැඩසටහනක් සඳහා ඉල්ලුම් කරන්නේද යන්න තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා රජය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img