ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට ඇප.
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුගේ රියදුර බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා ශරීර ඇප දෙකක් මත ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වේ.






















