ක්‍රිකට් තරඟ පාවා දීමක් සිදු වී නැහැ… විමර්ශන අත්හිටුවයි.
රමාණවත් තරම් සාක්ෂි නොමැති වීම නිසා 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේ දී තරග පාවාදීමක් සිදු කළ බවට වන චෝදනා පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය සිදුකළ විමර්ශන අත්හිටුවයි.