කොළඹ වරායේ සේවක වර්ජනය අවසන්.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් පසු කොළඹ වරායේ ැඩ වර්ජනය ක්‍රියාමාර්ගය අත්හැරීමට වරාය වෘත්තිය සමිති තීරණය කර තිබේ. මෙම සාකච්ඡාව පැවැත්වුණේ අද දෑසන තංගල්ල කාල්ටන් නිවසේ දී ය.