අගමැති හා වරාය වෘත්තිය සමිති අතර සාකච්ඡා ඇරඹේ.
අගමැති හා වරාය වෘත්තිය සමිති අතර සාකච්ඡා ඇරඹේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ වරාය වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් මේ වන විට තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේ දී පැවැත්වේ. වරාය නැගෙනහිර පර්යන්තය දොඹකර තුනක් සවි කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලූ හේතුවෙන් වරාය සේවකයෙක්ආරම්භ කර ඇති වැඩ වර්ජනය යන කරුණු මෙහිදී සාකච්ඡාවට ගනිමින් පවතින බව ද වාර්තා වේ.






















