Thursday, September 3, 2026
HomeNEWSLatest Newsරාජපක්ෂලා බය වෙලා-චම්පික කියයි.

රාජපක්ෂලා බය වෙලා-චම්පික කියයි.

රාජපක්ෂලා බය වෙලා-චම්පික කියයි.

ඔයා රාජපක්ෂ තමන්ට බය වී තිබෙන බවත් තමන් කොනිත්තනේ ඒ නිසා බවත් සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ පක්ෂ නායකයින් අතර කොළඹදී පැවැති හමුවකදීය. රාජපක්ෂලා අපිට බය වෙලා දැන් කොනිත්තන්න එනවාහොර බිස්නස් කාරයෝ දාලා අපිව පරාද කරන්න දඟලනවා ඕනෑම අභියෝගයකට අපි සූදානම් අපිව පරාද කරන්න ගේම් ගහලා බැහැ ගේම් අපි දන්නවා මම හා සමගි ජනබලවේගයේ ඇමතිවරුන් පසුගිය කාලයේ නිහඬව කළ වැඩකටයුතු පුලුවන්නම් පරාජය කරලා පෙන්වන්න කියලා මම රාජපක්ෂලාට අභියෝග කරනවා යනුවෙන් චම්පික රණවක ිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අකාශ කර තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img