කාදිනල් හිමිපාණන් ට අපහාස කළ කාන්තාවක් අත්අඩංගුවට.
කාදිනල් හිමිපාණන්ට අපහාස කරමින් සහ බෞද්ධ සහ කතෝලික ජනතාව අතර බේද පතුරුවාලීමට සමාජ මාධ්‍ය ජාලා වෙත වීඩියෝවක් නිර්මාණය කළ කාන්තාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.