කොවිඩ් ආසාදිතයින් 39ක්
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 39ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඔවුන්ගෙන් 13ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර අනෙක් 26දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බව වාර්තා වේ.
එම පොකුරෙන් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2075කි.






















