කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්
ඉන්දුනීසියාවෙන් පැමිණි දෙදෙනෙක් ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසති.
ඒ අනුව, මේ දක්වා මෙරටින් හමු වී ඇති කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් ගණන 2,877කි.
අද දිනයේ දී (11) තවත් කොරෝනා රෝගීන් සිව්දෙනෙක් හඳුනාගත් අතර ඔවුන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට නැවත පැමිණි සිව්දෙනෙකි.






















