Friday, August 7, 2026
HomeNEWSLatest Newsකොරෝනා ලංකාවේ පූර්ණ ලෙස පාලනය කෙරේ..... අද සිට ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවතට.

කොරෝනා ලංකාවේ පූර්ණ ලෙස පාලනය කෙරේ….. අද සිට ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවතට.

කොරෝනා ලංකාවේ පූර්ණ ලෙස පාලනය කෙරේ….. අද සිට ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවතට.

අද සිට ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි. ඒ අනුව මධ්‍යම රාත්‍රී 12 සිට අළුයම 4 දක්වා රට පුරා පනවනු ලැබූ ඇඳුණු නීතිය අද සිට ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඇඳිරි නීතිය ඉවත් කර ද නිරෝධායන රෙගුලාසි තවදුරටත් බලාත්මක බව සහ සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු බව රජය අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ.22 වන සංශෝධනය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5)...

රනිල්, නාමල්, දිලිත් හමුවක්… කතා කළේ මොනවාද?

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා භූතාන සංචාරය සාර්ථකව නිමකර ලංකාවට පැමිණියේ ගිය ඉරිදාය.ඔහුට සඳුදා විශේෂ මංගල උත්සවයකට සහභාගී වීමට නියමිතව...

පල්ලන්සේන බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස්

පල්ලන්සේන බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සදහා පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරයි - පොලිසිය.

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනකු මිය ගොස් දොළහකට තුවාල

කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.මෙහිදී තුවාල ලබා ඇති සංඛ්‍යාව 12ක් බවද වාර්තාවනව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img