Saturday, October 24, 2026
HomeNEWSCOVID-19කොරෝනා වෛරස ආසාදිතයින් හඳුනාගැනීම සඳහා නව ක්‍රමවේදයක්

කොරෝනා වෛරස ආසාදිතයින් හඳුනාගැනීම සඳහා නව ක්‍රමවේදයක්

කොරෝනා වෛරස ආසාදිතයින් හඳුනාගැනීම සඳහා නව ක්‍රමවේදයක්

කොරෝනා වෛරස ආසාදිතයින් හඳුනාගැනීම සඳහා පිරිවැය අඩු නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ඉන්දීය විද්‍යාඥයින් පිරිසක් සමත්වී තිබේ.

එහිදී කඩදාසි තීරුවක් භාවිත කෙරෙන අතර එය ගර්භනී බව හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණය හා සමාන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.  

විද්‍යාඥයින් පවසන්නේ මෙම නව වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල පැයකට අඩු කාලයකදී ලබාගත හැකි බවත් ඒ සඳහා වැයවන්නේ ඉන්දීය රුපියල් 500කට වඩා අඩු මුදලක් බවත්ය.

එම උපාංග ය ඉන්දියාවේ ජනප්‍රිය ප්‍රබන්ධ රහස් පරීක්ෂක චරිතයක් වන “ෆෙලුඩා” නමින් හඳුන්වා දී තිබේ.

ඉන්දියාවේ විශාලතම පෞද්ගලික ආයතනයක් වන ටාටා සමාගම විසින් ෆෙලුඩා නිෂ්පාදනය කරනු ලබන අතර එය කොවිඩ් පරීක්ෂණ සිදුකිරීම කඩදාසි යොදාගෙන භාවිත කෙරෙන වෙළෙඳපොළේ ඇති ප්‍රථම නිෂ්පාදනය වේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img