කොවිඩ්-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමදානයට අවසර ලබාදීමට අදාළ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරියගේ අස්සනින් යුතුව අද (25) නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.