සේවකයින් පිරිසක් වතු අධිකාරිවරයෙකුට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
තේ වත්තක සේවකයින් පිරිසක් ඔහුට පහරදෙමින් ඔහුව ඔසවාගෙන යන අයුරු එහි දැක්වේ.