Thursday, November 12, 2026
HomeNEWSකොවිඩ් පාලනයට තවත් නගර වසා දැමේ - වෙළෙඳසැල්හිමියන්ගේ තීරණයක්

කොවිඩ් පාලනයට තවත් නගර වසා දැමේ – වෙළෙඳසැල්හිමියන්ගේ තීරණයක්

සීඝ්‍රයෙන් ව්‍යාප්තවන කොවිඩ් -19 තත්ත්වය හමුවේ තවත් නගර දෙකක වෙළෙඳසැල් වසාදමා එම නගර තුළ සංචරණය සීමා කිරීමට වෙළෙඳසැල්හිමියන් කටයුතු කර තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ අම්බලන්ගොඩ නගරය වසා දැමීමට වෙළෙඳසැල් හිමියන් සහ ගම්වාසීන් විසින් තීරණය කළ බවය.

එමෙන්ම රත්නපුර නගරය හෙට සිට වසා දැමීමට එහි ප්‍රදේශවාසීන් සහ වෙළෙඳසැල් හිමියන් තීරණය කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මේ අතර පළාත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මවීමත් සමග අදත් පළාත් සීමා අතර දැඩි පරීක්ෂා කිරීම් අද (16) සිදුකෙරුණි.

එම සීමා නොතකා නීතිවිරෝධී අයුරින් ධාවනය වූ බස් රථ රැසක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ අතර පළාත් සීමා වෙන්කෙරෙන පාළම් මතින් ජනතාව පළාත් අතර එහා මෙහා මාරුවන බව අප වාර්තා කරුවන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්..දහම් පාසල් ගුරු දීමනා සහ විද්‍යාපීඨ ගුරු දීමනා ඉහළට

2027 අයවැය: පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්. දහම් පාසල් ගුරු දීමනාව රු:12,500 දක්වා රු:5000 කින් ඉහළට. විද්‍යා පීඨ ගුරු දීමනාව රු:10,500 සිට 20000 දක්වා ඉහළට..

මෙවර අයවැයේ උපායමාර්ගික සැලසුම් 07 ක්- ජනපති

2027 අයවැය: මෙවර අයවැයේ උපායමාර්ගික සැලසුම් 07 ක්. හදිසි භාවිතයට භාණ්ඩාගාරයේ මුදල් සංචිතයක් පැවතිය යුතුයි: ජනපති.-2027 අයවැය: ආයෝජනයන්ට හිතකර පරිසරයක්. අපනයන තරගකාරීත්වය සහ විදෙස් විනිමය ධාරිතාව ඉහළට. අයවැය...

2027 අයවැය ඉදිරිපත් කිරීම සඳහා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි

2027 අයවැය ඉදිරිපත් කිරීම සඳහා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි.

නාමල් රාජපක්ෂගෙන් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට විශේෂ පණිවිඩයක්

දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සභාපති හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් – නාමල් රාජපක්ෂගෙන් විශේෂ පණිවිඩයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img