Friday, September 4, 2026
HomeNEWSCOVID-19කොවිඩ් මරණ දෙකක්

කොවිඩ් මරණ දෙකක්

කොවිඩ් මරණ දෙකක්

අද (12) දිනයේ දී කොවිඩ් ආසාදිත මරණ දෙකක් මෙරටින් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙදෙනා ම මුල්ලේරියාව මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

ඒ අනුව මෙරටදී මේ දක්වා මියගොස් ඇති කොවිඩ් ආසාදිත රෝගීන් ගණන 48කි.

ඉන් එක් අයෙක් කොළඹ 12 පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි.

මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ නිධන්ගත පෙනහලු රෝගයක් සමග කොවිඩ් -19 ආසාදනය වීමය.

අනෙක් පුද්ගලයා මීගොඩ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුගේ මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ කොවිඩ් -19 නියුමෝනියාව සමග ද්වීතික බැක්ටීරියා ආසාදනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img