Sunday, October 25, 2026
HomeNEWSLatest Newsකොවිඩ්-19 වසංගතයෙන් රටට හා ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරමින් අගමැතිතුමාගේ මඟපෙන්වීම යටතේ දිවයින...

කොවිඩ්-19 වසංගතයෙන් රටට හා ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරමින් අගමැතිතුමාගේ මඟපෙන්වීම යටතේ දිවයින පුරා හින්දු කෝවිල්වල විශේෂ පූජාවක්

කොවිඩ්-19 වසංගතයෙන් රටට හා ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරමින් අගමැතිතුමාගේ මඟපෙන්වීම යටතේ දිවයින පුරා හින්දු කෝවිල්වල විශේෂ පූජාවක්


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු  අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ ප්‍රකාරව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් කොරෝනා වෛරසයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිවයින පුරා හින්දු කෝවිල්වල විශේෂ පූජාවක් පවත්වන ලෙස ඉල්ලීමක් කර තිබේ. 

විශේෂයෙන් මෙහිදී කෝවිල්වල සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් මෙම විශේෂ පූජාව සහ හෝමය  පවත්වන ලෙස ඉල්ලා ඇත.

දිවයිනපුරා සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වීමට නියමිත මෙම විශේෂ පූජාව දිනපතා පෙ.ව 6.30 ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දෙමළ සේවයේ ‘කෝවිල් දර්ශම්’ වැඩසටහනේ විකාශනය කිරීමට ද සංවිධානය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙලූ බව ඉරානය කියයි

ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් දකුණු දිග වරාය නගරයක් වන බන්දාර් අබ්බාස් ආසන්නයේදී, ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළා ඇතැයි, ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

හූති බැලස්ටික් මිසයිලයක් සහ කෲස් මිසයිලයක් විනාශ කළ බව සෞදි අරාබිය පවසයි

රියාද් දෙසට පැමිණෙමින් තිබූ හූති බැලස්ටික් මිසයිලයක් සහ නිරිතදිග ඛාමිස් මුෂයිට් නගරයට එල්ල වූ කෲස් මිසයිලයක්, සිය ගුවන් පද්ධති මගින් විනාශ කළ බව, සෞදි...

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි.. ශ්‍රී ලංකාවටත් බලපෑම්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය මෑත කාලීනව කලාපයට බලපාන චණ්ඩ සුළි කුණාටුවක්ව (අර්නාබ්) බාපට්ලා සහ විශාකාපට්නම් අතර ප්‍රදේශයෙන් (10/28) ගමන් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.එහි...

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img