මාතර – තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය ප්රමාණය කි:ග්රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර කියයි.මාතර – තලල්ල වෙරළේ දී හමු වූ මත්ද්රව්ය තොගය අතර රු:කෝටි 450 කට අධික අයිස් මත්ද්රව්ය අඩංගු පැකට් 200 ක් සහ හෙරොයින් පැකට් 275 ක්: නාවික හමුදාව.






















