කොළඹ වරායේ අඩි 187 ක උසින් යුත් දොඹකරයක නැගී තිදෙනකු විරෝධතාවක.
කොළඹ වරාය නැගෙනහිර ජැටිය සවි කිරීමට රැගෙන ආ දොඹකර එහි සවි කරන ලෙස ඉල්ලා වරාය සේවකයින් තිදෙනකු අඩි 187 ක උසින් යුත් දොඹකරයක් මත නැගී විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.