සමගි ජන බලවේගය නොමේරූ ළදරු ඒකකයක්.
තමන් රැස්වීමි දහසක් පවත්වන බවට පුරසාරම් දොඩන නොමේරූ ළදරු ඒකකයේ නායකයන්ට පැය භාගයක් තුළ රැස්වීම් සියයක් පවත්වන විට දහසය දහසකට අධික පිරිසක් දැනුවත් කරමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නවීන ලෝකය හා නවීන තාක්ෂණය අනුව දුර දක්නා නායකයකු වශයෙන් ඉදිරියට යන්නේ කෙසේද ඔප්පුකර පෙන්වා තිබෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි






















