Monday, September 21, 2026
HomeNEWSකොළඹ වරාය නගරය ආර්ථිකයේ හැරවුම් ලක්ෂයයි.

කොළඹ වරාය නගරය ආර්ථිකයේ හැරවුම් ලක්ෂයයි.

කොළඹ වරාය නගරය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂය බවත් එයට විරුද්ධ වන්නේ රටට එරෙහි පිරිස් බවත් රජය අවධාරණය කරයි .වරාය නගර පනත ගැන කිසිදු බියක් ඇති කරගත යුතු නොමැති බවත් එය නිතියට අනුකූල බව නීතිපති අනුමත කර ඇති බවත් රජයේ අමාත්‍යවරුන් කියා සිටි ති . කිසිදු පදනමක් නොමැතිව මේ ආකාරයෙන් රටේ සංවර්ධනයට විරුද්ධ වීම විපක්ෂයේ දේශපාලන බංකොලොත්භාවය බවද මහින්දානන්දඅලුත්ගමගේ ,අජිත් නිවාඩ් කබ්රාල් යන අමතයවරු ප්‍රකාශ කරති .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img