Saturday, August 1, 2026
HomeNEWSසබරගමු විශ්වවිද්‍යාලය හෙට ඇරඹේ

සබරගමු විශ්වවිද්‍යාලය හෙට ඇරඹේ

සබරගමු විශ්වවිද්‍යාලය හෙට ඇරඹේ

කොවිඩ් -19 වෛසරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබු බස්නාහිර පළාතේ දහම් පාසල් අද (18) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේ ඒ අනුව දිවයින පුරා සියලු දහම්පාසල්වල කටයුතු යළි ආරම්භ කෙරෙන බවය.

මේ අතර සබරගමුව විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු හෙට (19) ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව තාක්ෂණ පීඨයේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ප්‍රථමෙන් ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර සියලු පාසල්වල සියලු ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ වේ.

පෙර පාසල් සහ උපකාරක පන්තිද පැවැත්වීමට රජය අනුමැතිය ලබාදි තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලු ආයතනවල අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කළ යුතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රුමේෂ් තරංගට හෙල්ල විසි කිරීමෙි ඉසව්වේන් රන් පදක්කම

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල 2026: ශ්‍රී ලංකාවෙි රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමෙි ඉසව්වේ රන් පදක්කම දිනා ගනී. දක්ෂතාව මීටර 89.75 ක්.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img