ගම්පහ වෙඩි තැබීමක්… මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මරුට.
ගම්පහ ප්‍රදේශයේ දී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති කැටවල පිටියේ සම්පත් නැමැත්තා මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ නවතම පුවත් සහ සත්‍ය පුවත් | Sri Lanka Latest News Provider | lanka S News | www.lankasnews.com






















