ගාසා තීරයේ තවදුරටත් දරුණු ගැටුම් .ගාසාතීරයේ තවදුරටත් දරුණු ගැටුම් සිදුවෙමින් පවතින බව විදෙස් සේවා වාර්තා කරයි.මෙම ගැටුම් වලින් ඊශ්රායලය ,පලස්තීන විශාල පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද දැනගන්නට ලැබේ.ගාසා තීරයට ආහාර විදුලිය ජලය ඖෂධ ඇතුළු සැපයුම් සේවා නතර කිරීමට කටයුතු කරන බවද ඊශ්රායල් ආරක්ෂක ඇමති ප්රකාශ කර තිබේ.






















