කොළඹ වරායට නුදුරින් ගිනි ගැනීමට ලක්ව ඇති එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා නෙදර්ලන්ත කණ්ඩායමක් යොමුකර තිබේ.
හය දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායම මේ වනවිට ටග් යාත්‍රාවකින් අදාළ නෞකාව වෙත ළඟා වෙමින් ඇති බව වාර්තා වේ.