ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ K8 වර්ගයේ පුහුණු ගුවන් යානයක් රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහී ගොස් වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටෙයි. නියමුවන් දෙදෙනා ආරක්ෂිතව ඉන් ඉවත්වී තිබෙනවා – ගුවන් හමුදාව.