Sunday, August 16, 2026
HomeNEWSගෙවුණු ටයර් සහිත වාහන රියදුරන් සඳහා දඩ ගැසීමට ගෙන ඇති තීරණය කෘෂි...

ගෙවුණු ටයර් සහිත වාහන රියදුරන් සඳහා දඩ ගැසීමට ගෙන ඇති තීරණය කෘෂි කර්මාන්තයේ නිරත වන්නන් වෙනුවෙන් යොදා නොගන්නා ලෙසට ඉල්ලීමක්

ගෙවුණු ටයර් සහිත වාහන රියදුරන් සඳහා දඩ ගැසීමට ගෙන ඇති තීරණය කෘෂි කර්මාන්තයේ නිරත වන්නන් වෙනුවෙන් යොදා නොගන්නා ලෙසට ඉල්ලීමක් 

ගෙවුණු ටයර් සහිත වාහන රියදුරන් සඳහා දඩ ගැසීමට ගෙන ඇති තීරණය කෘෂි කර්මාන්තයේ නිරත වන්නන් වෙනුවෙන් යොදා නොගන්නා ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද(23) ඉල්ලීමක් කළේය.

කෘෂි කර්මාන්තය සඳහා භාවිත කරන වාහනවලට අදාළ ටයර් වෙළඳ පොළ තුළ මේ වන විට හිඟව පවතින බැවින් මේ සම්බන්ධව කඩිනමින් සොයා බලන ලෙස හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

එහිදී පිළිතුරු දුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ කඩිනමින් පොලිස්පතිවරයා සමඟ සාකච්ජා කර ඊට අදාළව සුදුසු පියවර ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...

ශ්‍රී ලාංකේය විදුලි මෝටර් රථය නිපදවීමේ පුරෝගාමි සිල්වා මහාචාර්යවරයා මහා ප්‍රාඥයෙක්- එජාප සභාපති වජිර

අභාවප්‍රාප්ත මහාචාර්ය පී. ඒ. ද සිල්වා මහතාගේ අවමංගල්‍ය උත්සවය අමතා එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (15) කළ ප්‍රකාශය මහාචාර්ය පී....
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img