චීනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ෂී ජින් පින්ග් ගේ සමීපතමයෙකු වන ලී කියෑන්ග් පත් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් එරට ජාතික මහජන කොංග්‍රසය වෙත ඔහුගේ නම යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.