ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ඛාදනය කරන බවත් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙසට අප ශ්‍රී ලංකා රජය දිරිමත් කරන බවත් මෙරට එක්සත් ජනපද තානාපතිනිය කියයි.






















