ජනපති පොහොට්ටුවේ වේදිකාවේ.
ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනවීම සම්බන්ධයෙන් සහභාගී වන වැඩසටහන් කිහිපයකටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වී ඇත. මෙම රැස්වීම් සඳහා ජනතාවගේ ප්‍රතිචාරයක් තිබුණු බවද වාර්තා වේ. වීඩියෝ සහිතයි






















