Thursday, September 3, 2026
HomeNEWSLatest Newsසෙප්පඩයා.... නීතිඥ ඇඳුම ගලවනවා.... රාජිත විජයදාසට පස්පඩංගුවේ බැන වදී.

සෙප්පඩයා…. නීතිඥ ඇඳුම ගලවනවා…. රාජිත විජයදාසට පස්පඩංගුවේ බැන වදී.

සෙප්පඩයා…. නීතිඥ ඇඳුම ගලවනවා…. රාජිත විජයදාසට පස්පඩංගුවේ බැන වදී.

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ රුපියල් ලක්ෂ 200ක මුදලක් තමා ගත් බවට විජයදාස රාජපක්ෂ මහතා එල්ල කරන චෝදනාව ට පිළිතුරු ලබාදෙමින් දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. විජයදාස රාජපක්ෂ මුදල් වලට පක්ෂය මාරු කරන බවත් ඉදිරියේ දී ඔහුගේ නීතිඥ ඇඳුම ගලවා දැමීමට ක්‍රියා කරන බවත් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. වීඩියෝව සහිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img