ඉන්දියාවේ සිට පැමිණි මුහුදු ආරක්ෂක සේවයේ නිරත වූ පුද්ගලයෙකු ජින්තුපිටිය ස්වයං නිරෝධායනය ලක් ව සිටියදී කොරෝනා ආසාදිත පුද්ගලයකු වශයෙන් හඳුනාගෙන ඇති අතර ඔහු මේ වන විට අයි ඩී එච් රෝහලට ඇතුළත් කර තිබේ. කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය ඒකකය ප්‍රකාශ කරන්නේ ඔහුගේ පවුලේ ඥාතීන් PCR පරීක්ෂණයට ලක් කළ ද ඔවුන් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි. වීඩියෝ සහිතයි.
ජින්තුපිටිය කොරෝනා ආසාදිතයා ගේ පවුලේ අයට කොරෝනා නැහැ.






















