සියලු ප්රජාවන්ට ප්රතිලාභ සැලසෙන ප්රතිපත්ති සඳහා කැපවීම සමඟ දීර්ඝකාලීන ජනවාර්ගික ප්රශ්නය විසඳීම සඳහා මෙම වසරේ එකඟතාවකට පැමිණීමට අපේක්ෂා කරන බව, ජනපති සිය කම්කරු දින පණිවුඩයෙන් කියයි.