ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර මාලදිවයින රාජ්ය බලා පිටත්ව ගොස් තිබේ.මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයක් මත ලබන 30 වැනිදා දක්වා ජනාධිපතිවරයා මාලදිවයිනේ රාජ්ය සංචාරයේ නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්යංශය සඳහන් කළේය.






















