Sunday, November 8, 2026
HomeNEWSජන අරගලයට හිසක් සහ පාර්ලිමේන්තුවට හදවත අවශ්‍යයි - මහින්ද දේශප්‍රිය

ජන අරගලයට හිසක් සහ පාර්ලිමේන්තුවට හදවත අවශ්‍යයි – මහින්ද දේශප්‍රිය

“අර්බුදයෙන් ගැලවීමට ජන අරගලයට හිසක් සහ පාර්ලිමේන්තුවට හදවත අවශ්‍ය වේ” යන්න උපුටා දක්වමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අප්‍රේල් මාසය අතීතයේ ලේ හා කඳුළු ගලාගිය මාසයක් බවත් මේ අප්‍රේල් මාසයද එසේ කිරීමට උත්සහ කරන සහ ප්‍රති අභියෝග කරන උද්දච්ඡ ලෙස කතා කරන සියල්ලන්ම පරාජය කළ හැක්කේ අවිහිංසාවේ සහ ප්‍රේමයෙන් බවය.

අදාළ ප්‍රකාශය පහතින්. 

උපුටා ගැනීම

“මේ අප්‍රේල් මාසයයි. අප්‍රේල් යනු කුප්‍රකට 83 කළු ජූලිය මෙන්ම 1971 හා 2019 දී ලේ හා කඳුළු ගලාගිය ගින්දරින් හා වෙඩි දුමාරයෙන් පිරුණු මාසයකි,
වීදියේ අරගල කරුවනි, මේ අප්රේල් මාසයද ප්‍රචණ්ඩත්වය තුළින් එසේ කිරීමට උත්සාහ කරන හා ප්‍රති අභියෝග කරන එමෙන්ම උද්ධච්ච ලෙස කතා කරන සියල්ලන්ම පරාජය කර හැක්කේ අවිහිංසාවෙන් හා ප්‍රේමයෙනි. අ⁣පේ  සහෝදර ගාමිණී ඒකනායකගේ පෝස්ටුවක තිබූ වැකියක් පහත අලවමි 
“මේ අර්බුදයෙන් ගැලවීමට ජන අරගලයට හිසක් හා මේ පාර්ලිමේන්තුවට හදවතක් අවශ්‍යවේ.”

උපුටා ගැනීම අවසන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img