Saturday, October 31, 2026
HomeNEWSජර්මනියේ වෙබර් ශ්‍රී ලංකාවේ රොමේෂ්ට අභියෝග කිරීමට සැරසෙයි

ජර්මනියේ වෙබර් ශ්‍රී ලංකාවේ රොමේෂ්ට අභියෝග කිරීමට සැරසෙයි

2026, යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට ජර්මනියේ ජුලියන් වෙබර් සමත්විය.

එහිදී ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 90.40කි.

යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ හෙල්ල විසි කිරීම ඉසව්වක මීටර 90කට වැඩි දුරක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

මීට පෙර මහා බ්‍රිතාන්‍යයේ ස්ටීව් බැක්ලි මීටර් 89.72ක දුරක් වාර්තා කරමින් 1998 වසරේදී රන් පදක්කමක් දිනාගත්තේය.

ඒ අනුව ජුලියන් වෙබර් මෙවර බිඳ හෙළනු ලැබූවේ වසර 28ක් පැරණි වාර්තාවකි.

ඔහුගේ මෙම මීටර් 90.40ක දක්ෂතාවය මේ වසරේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවැනි හොඳම දක්ෂතාව වේ.

එය දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග වාර්තා කළ මීටර් 92.62ක දක්ෂතාවට පමණය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.

ජෙන්සිලා සහ මිලේනියල්ලා දිනා ගැනීමට හිටපු ජනපති රනිල්ගෙන් වැඩක්

පිටකෝට්ටේ “සිරිකොත“ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් අපි මුලින්ම මෙතැන කතා කරන්නේ...

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට අගමැතිනිය ඇන්ටිගුවා සහ බාබුඩා වෙත

අග්‍රාමාත්‍යවරිය 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img