ජවිපෙ නායක අනුර කුමාර ජනපති කොමිසමට තුන්වෙනි දිනටත් පැමිණේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම වෙත තුන් වෙනි දිනට පැමිණ ඇති බව වාර්තා වේ. මීට පෙර අවස්ථා දෙකකදීම අනුර කුමාර දිසානායක මහතා සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.






















